අයි.සී.සී ටෙස්ට් නවතම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව ඇති අතර

දෙවන ස්ථානය ඉන්දියාවටත්, තුන්වන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබෙනවා.


ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ 06වැනි ස්ථානයයි.