Home සජබ මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක් oiphuyftc හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.අදාළ ලිපිය පහතින් දැක්වෙනවා. Facebook Twitter