අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සිව් දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.


එහිදී "ක්ලබ් වසන්ත" මියගොස් ඇති අතර ගායිකාවක් වන කේ. සුජීවා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.